බබා නින්දට යොමු කරන්නේ කුමන වෙලාවටද ? මාස 0 – 2 දක්වා: මෙම අවධියේදී බබා දහවල් කාලය තුළ කිහිප වාරයක් නිදා ගනී. එමනිසා බබා රාත්‍රී නින්දට යන්නේ බොහෝ ප්‍රමාද වීය. ක්‍රමයෙන් රාත්‍රී නින්දට යෑම ඉදිරියට... Read More
මාපිය කටයුතු හොඳින් කිරීමට අවශ්‍යය උපදෙස් දැනගනිමු “පුතා ගණන් වලට මෙච්චර අඩු ලකුණු ගත්තේ ඇයි? ඔයා පුතාගේ පාඩම් වැඩ ගැන බලන්නේ නැද්ද?” අසමින් පැතුම් ඔහුගේ බිරිඳට බැණවැදුනේ, පුතාගේ ප්‍රගති වාර්ථාව අතේ තබා... Read More
දරුවන්ට යහළුවන් ඇතිකර ගැනීමට උදව් කරන්නේ කෙසේද? “අම්මා, මට ඉස්කෝලේ කවුරුත් කැමති නැහැ. මට කිසිම යහළුවෙක් නැහැ”යි කියා අවුරුදු හයක් වයසැ’ති හරිත් කණගාටුවෙන් ඔහුගේ අම්මට පැමිණිලි කළා. තම දරුවාගේ කතාව ඇසීමෙන් මිනොරිගේ... Read More
ළමයින් රූපවාහිනිය නැරඹිය යුතුද? “අම්මා, නායයාම් වලින් ගොඩක් ළමයින්ට එයාලගේ අම්මලා තාත්තලා නැති වෙන්නේ ඇයි? නායයාමකින් මාවත් යටවෙලා අම්මවයි තාත්තවයි නැති වෙයිද?” කියා කුඩා කාවන් එයාගේ අම්මාගෙන් ප්‍රශ්ණ කළේ... Read More
ෆේස්බුක් සහ දරුවන්ගේ පුංචි ලෝකය “අම්මා, මගේ පන්තියේ ගොඩක් යාළුවන් ෆේස් බුක් එක පාවිච්චි කරනවා. මටත් ඒකේ එකවුන්ට් (ගිණුමක්) එකක් පටන් ගන්න පුලුවන්ද?” 14 හැවිරිදි ලහිරු ඔහුගේ අම්මගෙන් අවසර ඉල්ලුවේ,... Read More
ළමයින් තුල හොඳ ගතිගුණ ස්ථාපිත කිරීම ශ්‍රී ලාංකික ළමයින්ට තම යුතුකම් ඉෂ්ට කිරීම, අවංකභාවය සහ වැඩිහිටියන්ට ගෞරව කිරීමට කුඩා කළ සිටම පුරුදු පුහුණු කිරීම වැඩිහිටියන් සතු කාර්යභාරයකි. තවද, දරුවන්ව පොත්පත් කියවීමට... Read More
ඇස් යට කළු විම වැලැක්විම ඔබගේ සූන්දරත්වය වැඩි දියූණූ කිරීමට දීප්තිමත් නෙත් සඟලක් තිබීම ඉතාම වැදගත්. අධික ලෙස නිදිමැරීම, නූසූදුසූ ආලේපන භාවිතය, ශරීරයේ රුධිර ඌනතා , දෑඩි උෂ්ණයට දැස නිරාවරණය... Read More