Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > සිඟිත්තාට කෑම වට්ටෝරු අලිගැට පේර ස්මූතීස්

සිඟිත්තාට කෑම වට්ටෝරු අලිගැට පේර ස්මූතීස්

  • මාස 6 – 8 දක්වා වයසැ’ති දරුවන්ට ඉතා සුදුසුය.

අවශ්‍ය ද්‍රව්‍ය:

– හොඳින් ඉඳුණු අලි ගැට පේර ගෙඩියක් (එහි සම තැලී, ඉරිතැලී හෝ කළු පාට තිත් නැති විය යුතුයි). මේ සඳහා ඔබට කෙසෙල් හෝ ගස්ලබු යොදා ගත හැක.

– කිරි පිටි හෝ මව්කිරි ස්වල්පයක්

ක්‍රමය:

– ගෙඩිය හොඳින් සෝදා පිරිසිදු කර, පිරිසුදු පිහියකින් කපන්න. ඇතුළත ඇති මදය, පිරිසිදු ගෑරුප්පුවකින් එලියට ගෙන, එය හොඳින් ගෑරුප්පුවෙන්ම පොඩි කරන්න (බ්ලෙන්ඩරයෙන්  – මිශ්‍රණයෙන් පොඩි කරන්න එපා)

– මෙයට ඉහත සඳහන් කිරි ස්වල්පයක් මිශ්‍ර කරන්න

– එය නැවුම්ව බබාට දෙන්න.  ශීතකරණයේ තබා ඉතිරි වූ ආහාර බබාට කිසිවිටක දෙන්න එපා.

#babyfood #Healthyfood #avocadosmoothies #kidsfood

You may also like
මාස 8 – 10 ක් වයසැ’ති බබාලාට ඉතා සුදුසු බත් කැඳ
මාස 10 – 12 අතර වයසැති බබාලාට ඉතා සුදුසුය
ඔබේ දරුවාට සැබෑ සමතුලිත ආහාරයක් දෙන්න
පෝෂ්යදදායක උදෑසන ආහාරයක් ගෙන ඔබේ දවස පටන් ගන්න!