■ කිරි ටින් 1
■ ජෙලටින් තේ හැඳි 01
■ කිරි පිටි මේස හැඳි 04
■ සීනි ස්වල්පයක
■ ස්ට්රෝබෙරි එසන්ස් මේස හැඳි 01
■ ස්ට්රෝබෙරි කස්ටර්ඞ් පවුඩර් මේස හැඳි 01
■ උණු හා ඇල් ජලය
සාදා ගන්නා ක්රමය
කිරි ටින් එක භාජනයකට දමන්න.එයටම ඇල් ජලය එකතු කර හොඳින සොලවන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි 05ක් පමණ ජලයේ දිය කර කිරි බඳුනටම එක් කරන්න. ඔබගේ රස අනුව සීනි, ස්ට්රෝබෙරි කස්ටර්ඞ් පවුඩර් හා ස්ට්රෝබෙරි එසන්ස් ද එකතු කර හොඳින් ගසා ගන්න. මෙසේ සාදාගත් මිශ්රණය විනාඩි 45ක් පමණ අධි ශීතකරණයේ තැබිය යුතුය. ශීතකරණයෙන් පිටතට ගෙන නැවතත් හොදින්ග සා නැවත ශීතකරණයටම දමන්න. මෙසේ තුන් වරක්පමණ කිරීමෙන් පසු ආහාරයට ගන්න.
වට්ටෝරැව මමිපේජස් සූපවේදිනිය තිළිණි තරකාගෙන්
#icecream #strawberryicecream #fruiticecream #tastyicecream