Home > රූපලාවන්ය > මුහුණේ ඇති කුරැළෑ වලවල් වලට ස්වාභාවික විසදුමක්

මුහුණේ ඇති කුරැළෑ වලවල් වලට ස්වාභාවික විසදුමක්

මුහුණේ තිබෙන වලවල් නැති කර දැමිම ඉතා අපහසු කාර්යයක් බව අප සැවෝම දන්නා දෙයකි. මෙම තත්වය නිසා දුක් විදින ඔබ තවදුරටත් කනස්සලෙන්පසු විමට අවශ්‍යය වන්නේ නැත. මුහුණේ තිබෙන වලවල් ඉක්මනින්ම ඉවත් කර දමන ස්වභාවික ක්‍රමයක්  අප අද කිවිමටයි මේ සැරසෙන්නේ..මෙම ස්වාභාවික මාර්ග දෙක අනුගමනය කරන්න

අවශ්‍ය දෑ
කුඩු කරගත් සිනි තේ හැදී 2ක්.
ලෙමන්  යුෂ. තේ හැදී 4ක්.
වතුර තේ හැදී 1ක්.

සාදාගන්නා ආකාරය.
මෙම සියලුම දෑ කුඩා භාජනයක් තුලට දමා හොදින් මිශ්‍ර කර ගන්න. සාදාගත් මිශ්‍රණය සෑදී ඇති  සිදුරැ  වල හොදින් ආලේප කර මිනිත්තු පහක් මෘදුව සම්බාහනය කර ශිත ජලයෙන් සෝදා හරින්න.

දෙවන මිශ්‍රණයට අවශ්‍ය දෑ
ඇපල් සයිඩර් (විනාකිරි වර්ගයකි) තේ හැදී 1ක්.
වතුර තේ හැදී 5ක්.

සාදාගන්නා ආකාරය.
මෙම දෑ කුඩා භාජනයක් තුලට දමා හොදින් මිශ්‍ර කර ගන්න.සාදාගත් මිශ්‍රණය  සිදුරු ඇති ස්ථාන වල හොදින් ආලේප කර මිනිත්තු 2ක් වේලෙන්නට හැර  පසු දෙවරක් නැවත ආලේප කරන්න. ඉන්පසුව  අයිස් කැට ගෙන  හොදින් ස්ම්භානය කරන්න.මෙම ක්‍රමට නිවැරදිව සතියට දෙවතාවක් අනුගමනය කල පසුව ඔබට ලැබුණු  අපත් සමග බෙදා ගන්න කරන්න.

#facecare #pimples #beautycare #healthyfacecarepack #naturalfacecarepack

note

 

error: Content Protected © mummypages.lk