Home > අලුත උපන් ළදරැවා > මාස 8 – 10 ක් වයසැ’ති බබාලාට ඉතා සුදුසු බත් කැඳ

මාස 8 – 10 ක් වයසැ’ති බබාලාට ඉතා සුදුසු බත් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය :

– රතු හාල් කෝප්ප 1/4ක් පමණ

– වතුර කෝප්ප 2 1/2ක්

– අයඩින් සහිත ලුණු ස්වල්පයක්

ක්‍රමය

–  ගල් ඉවත් කර, හාල් හොඳින් පිරිසිදු කරන්න

–  වතුර පැහැදිලි වනතෙක් හාල් හොඳින් සෝදන්න

–  වතුර, ලුණු සහ හාල් සාස්පානකට දමා හොඳින් තම්බන්න

–   හොඳින් උතුරන විට, මඳ ගින්නේ තම්බන්න

– බත් හොඳින් තැම්බුනු පසු එය කුඩා කැබලි වලට කැඩී ඇති සේ පෙනේ

– එහි කැට නැතිවනතෙක් බ්ලෙන්ඩ් කරන්න

– නැවුම්ව ආහාරයට දෙන්න

#babyfood #organicfood# motherrecipe #helathyfood #kidsfoodarticle #sinhalafoodarticle #babyhealthyfoodarticle

 

You may also like
මාස 10 – 12 අතර වයසැති බබාලාට ඉතා සුදුසුය
කෙසෙල් (බනානා) අයිස් ක්‍රීම්
සුප් වර්ග
බාබාට මාස හය සම්පූර්ණ වු පසු අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුත්තේ කෙසේද?