අවශ්‍ය ද්‍රව්‍ය :
– රතු හාල් කෝප්ප 1/4ක් පමණ
– වතුර කෝප්ප 2 1/2ක්
– අයඩින් සහිත ලුණු ස්වල්පයක්
ක්‍රමය
– ගල් ඉවත් කර, හාල් හොඳින් පිරිසිදු කරන්න
– වතුර පැහැදිලි වනතෙක් හාල් හොඳින් සෝදන්න
– වතුර, ලුණු සහ හාල් සාස්පානකට දමා හොඳින් තම්බන්න
– හොඳින් උතුරන විට, මඳ ගින්නේ තම්බන්න
– බත් හොඳින් තැම්බුනු පසු එය කුඩා කැබලි වලට කැඩී ඇති සේ පෙනේ
– එහි කැට නැතිවනතෙක් බ්ලෙන්ඩ් කරන්න
– නැවුම්ව ආහාරයට දෙන්න
#babyfood #organicfood# motherrecipe #helathyfood #kidsfoodarticle #sinhalafoodarticle #babyhealthyfoodarticle