Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > මාස 10 – 12 අතර වයසැති බබාලාට ඉතා සුදුසුය

මාස 10 – 12 අතර වයසැති බබාලාට ඉතා සුදුසුය

හාල් මැස්සන් සහ එළවළු සංයෝගය

අවශ්‍ය ද්‍රව්‍ය:

– පිසූ බත්  මේස හැඳි 2ක් පමණ

– පිට පොත්ත ඉවත් කර කුඩාවට කැපූ  වට්ටක්කා කැබලි  2 -3 ක් පමණ

– හොඳින් පිරිසුදු කර තම්බා ගත් බතල  කැබලි 2 – 3ක් පමණ

– හිස් (ඔළුව) සහ කටු ඉවත් කර තම්බා ගත් හාල්මැස්සන් 2 – 3ක් පමණ

– වාෂ්පයෙන් තම්බා ගත් නිවිති කොළ 2 – 3ක් පමණ

ක්‍රමය

– ඉහත සඳහන් සියල්ලම මිශ්‍ර කර එයට අයඩින් ලුණු ස්වල්පයක් එක් කරන්න

– ඒ සියල්ලම තලපයක් ලෙස මෘදු වනතෙක් බ්ලෙන්ඩ් කරන්න

– නැවුම්ව පිළිගන්වන්න

#babyfood #organicfood# motherrecipe #helathyfood #kidsfoodarticle #sinhalafoodarticle #babyhealthyfoodarticle

 

You may also like
මාස 8 – 10 ක් වයසැ’ති බබාලාට ඉතා සුදුසු බත් කැඳ
කෙසෙල් (බනානා) අයිස් ක්‍රීම්
සුප් වර්ග
බාබාට මාස හය සම්පූර්ණ වු පසු අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුත්තේ කෙසේද?