Home > දෙමාපිය දැනගැනිම පිණිස > දත් ඒම, හැපීම, මලානික වීම සහ අසතුටින් සිටින බබෙක්

දත් ඒම, හැපීම, මලානික වීම සහ අසතුටින් සිටින බබෙක්

දත් ඒම

බබාගේ දත් ඒම යනු, එයාගේ මුලින්ම එන දතුයි. ඒවාට “කිරි දත්” කියලයි අපි සුරතලයට කියන්නේ   –

මුලින්ම දත් එනවිට බබාගේ අලුත් විදුරු මස පසාරු කරගෙන ආ  යුතුයි. එය බබාට එතරම් ප්‍රසන්න අත්දැකීමක් නොවේ.මේ සඳහා පැරණි ක්‍රම භාවිතා කල හැක.  බබා යම්කිසි දෙයක් හෝ එයාගෙම ඇඟිලි හපන විට, එයාගේ විදුරු මස මෘදු වී දතට පහසුවෙන් එලියට ඒම සඳහා, ස්වභාවික ක්‍රමයක් භාවිතා කල හැක.

දත් එනවිට ඇතිවන රෝග ලක්ෂණ

  • හැසිරීමේ වෙනසක් (නොසන්සුන් බවක් ඇතිවේ/ඉක්මනින් කේන්ති ගනී)
  • මැලවුනුස්වභාවයක්ඇතිවේ.
  • විදුරුමස්ඉඳීමේ.
  • එයාගේඅතටහසුවනඕනෑමදෙයක්හෝඑයාගේමඅතමිටහෝඇඟිලිහපයි.
  • කෑමඅරූචිය
  • උණඇතිවේ
  • අසූචිකොළපාටටපිටවේ (මෙයහැමවිටමදත්ඒමනිසාමනොවේ. එයසහතිකකරගන්න)

බබාගේ පළමු දත :

මගේ කුඩා බලු පැටවුන්ට මස 6 දී දත් ආවා.  නමුත්, සමහර බබාලාට පළමු දත ආඩම්බරයෙන් මස 3න් එනවා.  කලාතුරකින් සමහර දරුවන් ඉපදෙන විටම, දතේ තුඩ විදුරු මසින් උඩට මතු වී  තිබෙනු දැක ගත හැකි වේ.  එනිසා මුතුවන් දීප්තිමත් දත් පෙනෙන්නට පටන් ගන්නේ බබාට මස 3 – 8 දක්වා වයසේදීය.  ශ්‍රී ලංකාවේ බබාලටත් ඉක්මනින් දත් එනවා.  එයට හේතුව, රතු බත්වල ඇති කැල්සියම් ප්‍රමාණය වැඩි නිසයි.  වයස අවුරුදු 3 වනවිට, ඔබේ දරුවාගේ කිරි දත් 20ක් පමණ තිබිය හැක.

මුලින්ම එන දතේ තුඩ දුටු විට, එම දිනය සටහන් කර ගන්න.  තවද, මතක සටහනක් ලෙස තබා ගැනීමට චායාරූපයක් ගෙන ෆයිල් කවරයක අමුණා  තබා ගන්න.

අසරණ අම්මලාට උදවු

මුලින්ම අම්මලා බවට පත් වූ, නොදැමුණු දරුවන් ඇති අම්මලා බලාපොරොත්තු සුන් කර ගත යුතු නොවේ.  මතක තියා ගන්න, බබාලා ගේ දත් ඒම එයාලාගේ වැඩීම සම්බන්ධව සාමාන්‍ය දෙයකි.  ගොඩක් අම්මලා  බබාලාගේ දත් එනවිට ඇතිවන රෝග ලක්ෂණ වලින් වැලකීමට භාවිතා කරන පහසු ප්‍රතිකාර භාවිතා කරන්න උත්සහ කරන්න.

දත් එන අවස්ථාවේදී භාවිතා කරන වළලු – ඉතා විශේෂිත, පහසුවෙන් භාවිතා කල හැකි, විෂබීජ නැසූ මෙම වළලු බබාට හැපීමට දෙන්න,  ඔහුගේ හෝ අයගේ හදවත සතුටු වනතුරු.  විෂබීජ නැසූ,  වතුර ඇතුලට දැමූ, මෘදු  ප්ලාස්ටික් වළලු ශීතකරණයේ තබා, යම්කිසි ප්‍රමාණයකට සීත කර දිය හැකි නම්, එය බබාට තවත් පහසුවක් වෙනු ඇත.  ඊ-වෙළෙඳපොලේ ඇති දත් එනවිට භාවිතා කරන විශේෂ වර්ගයේ උපකරණ පරීක්ෂා කරන්න.

එහෙත් ස්ථූල  ඇඟිලි හපන එක තරම් තවත් හොඳ දෙයක් තව තියෙනවද?  නමුත් අම්මි, බබාගේ තුවාල වූ විදුරු මස මෘදු ලෙස අත  ගාන්න.  හැබැයි, මතක තියාගන්න, ඔබේ අත් හොඳින් සෝදාගෙන, බබාව ඔබේ උකුල උඩ පහසුවෙන් තබාගන්න.  ආච්චි කියාවි, ශ්‍රී ලංකාවේ බබාලට මී පැණි හෝ බටර් තවරා  අත ගාන එක හොඳයි කියලා.  නමුත් අලුත් සොයා ගැනීම් වලට අනුව, ළමා වෛද්‍යවරයාගේ අදහස් දැනගන්න එක හොඳයි.

  • තවවිකල්පයක්නම්, විෂබීජ නැසූ, ශීතකරණයේ තබා මඳක් සීත කල රෙදි කැබැල්ලක්
  • මේඅවස්ථාවටවැඩියහොඳසීතලකෑමයි. යෝගට්සහසීතකලකෑමආදීවිවිධදේදීබබාකැමතිකුමනආහාරයටදබලන්න.
  • ඉඳිමුණවිදුරුමස්ඉතාඅමාරුනම්, බබාගේ ළමා විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න. ඔහු මෘදු අව්ෂධීය ජෙල් වැනි ආලේපයක් දී ඔබට උදවු කරාවි.

ඉතින්, කරදර වන්න එපා.  දත් ඒම බබාගේ වර්ධනයේ ප්‍රතිපලයකි.  සමහරු එම අවස්ථාව කරදරයකින් තොරව ගත කරන අතර, සමහරුන්ට අම්මාගෙන් විශේෂ සැලකිල්ලක් අවශ්‍ය කරනවා.

හොඳ දත් දෙපළක් ලැබේවා !

#babyteeth #theeth #thoothbrush #babyarticleinsrilanka #sinhalaarticleinsrilana

note

 

You may also like
ශ්‍රී ලංකාවේ වින්නඹු මාතාව
පවුලේ බැඳීම් ශක්තිමත් කර ගැනීම සඳහා කරුණු කීපයක්
පියයුරු පිළිකාවේ ප්‍රධාන අවදානම
කුඩා දරුවන් සහ සංස්කෘතිය
error: Content Protected © mummypages.lk