Home > වට්ටෝරු > ගෙදරදිම මුරැක්කු හදමුද

ගෙදරදිම මුරැක්කු හදමුද

අවශ්‍ය දෑ

කඩල පිටි 500g (තමන්ට අවශ්‍යය ප්‍රමාණයට අරගන්න )
පාන්පිටි 200g
ලුණු (අවශ්‍යය ප්‍රමාණයට )
මිරිස් කුඩු තේ හැදි 1-1/2
මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2
පොල්තෙල්
සුදුරැ ඇට කිහිපයක්

සාදන ආකාරය

භාජනයකට කඩල පිටි,පාන් පිටි,ලුණු,මිරිස් කුඩු සුදුරු දමා හොදින් මිශ්‍ර කරන්න.සදා ගත් මිශ්‍රණයට මද රස්නේ ඇති උණු වතුර ටික ටික දමා එකක් සාදා ගන්න.ඉදි ආප්ප සදා ගන්නා උපකරණයට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමන්න.මද ගින්නේ තෙල් රත් වූ පසු සදා ගත් මුරැක්කු මිශ්‍රණය තෙලට තමන්ට කැමති හැඩයක් ආකාරයට වක් කරන්න.ලා දුබුරැ පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්න හරින්න.පිළිගන්වන්න.

#murukku #tastymurukku #Indianmurukku

error: Content Protected © mummypages.lk