Home > දෙමාපිය දැනගැනිම පිණිස > කොලෙස්ටරෝල් ගැන අපි දැනුවත් වෙමුද?

කොලෙස්ටරෝල් ගැන අපි දැනුවත් වෙමුද?

ආයුර්වේද ක්‍රමයට අනුව  මේදෝවෘධි යන නමින් හඳුන්වන මේ තත්ත්වයේදී ප්‍රධානවම සිදුවන්නේ අනවශ්‍යය මේද කොටස් රුධිර නාලවල තැන්පත්වීමයිᱹ සමාන්‍යයෙන් ශරීරයේ පැවැත්මට අවශ්‍යය මූලිකම සංඝටක වලින් එකකි මේදයᱹ අප මේදය රහිත ආහාර වලින්ම පමණක් සංතෘප්තවුවත්, සිරුරට අවශ්‍යය මේද ප්‍රමාණයෙන් සියයට 65 ක ප්‍රමාණයක්ම නිපදවාගැනීමට අක්මාව සමත්යᱹගැටලුව වන්නේ වර්තමානයේ බොහෝ දෙනා පරිස්සමකින් තොරව මේදය අධික ආහාර බහුලව ආහාරයට ගැනීම හේතුවෙන් සිරුරේ දෛනික අවශ්යතාවයට අවශ්ය මේද ප්‍රමාණයට වඩා ඉතා වැඩි මේද ප්‍රමාණයක් ශරීර ගතවන නිසා අමතර මේදය රුධිර නාල තුළ තැන්පත්වේᱹ කොලෙස්ට්රෝල් යනු ශරීරයේ තිබෙන මේද වර්ගයකි මෙය ශරීරයට අත්යවයය සමේ විටමින් ඩී නිෂ්පාදනයට ස්නායු පද්ධතියේ පැවැත්මට සමහර හෝමෝන වර්ග නිෂ්පාදනයට මූලික සංඝටකය වන්නේ කොලෙස්ට්රෝල්යᱹ මෙම කොලෙස්ට්රෝල් ඇතිවන්නේ සතුන් තුල පමණක් වන අතර රුධිරය ඔස්සේ එය පරිවහනය සඳහා උපකාරවන ලිපි ඩප්රෝටීන අංශු වර්ග (LIPOPROTEIN PARTICLES)

HDL (high density lipoproteins)
LDL (low density lipoproteins)
VLDL (very low density lipoproteins)

මේ අතුරින් හිතකර කොලෙස්ට්රෝල් වර්ගය වන්නේ HDL

HDL හා VLDL කොලෙස්ට්රෝල් වර්ග අහිතකරය ධමක්ස් බිත්ති මත තැන්පත්වීම සිදුවන්නේ මේවායᱹ මීට අමතරව කොලෙස්ට්රෝල් නොවන TRIGLYCERIDES ලෙසින් දක්වන වෙනත් මේද අම්ලයක්ද ඇතᱹඑයද වැඩිවීම ශරීරයට අහිතකරයිᱹ

LDL අංශුූ අක්මාවේ නිපදවන කොලෙස්ට්රෝල් ශරීරයේ විවිධ කොටස් වෙත රැගෙනයයිᱹ ඒනිසා LDL වැඩිවූ විට රුධිර වාහිනී වල කොලෙස්ටෝල් තැන්පත්වීමත් වැඩිවේᱹ HDL අංශු ශරීරයේ විවිධ කොටස්වල සිට අක්මාවවෙ තොලෙස්ට්රෝල් රැගෙන එයිᱹ ඒ නිසා HDL වැඩි වූ විට රුධිරවාහිනී වල කොලෙස්ට්රෝල් තැන්පත් වීම අඩුයᱹ

කොලෙස්ට්රෝල් හැදෙන හැටි

ශරීරයට නිසි පරිදි ව්යායාමයක් නොලැබී ගියහොත් අප දිනපතා ගනු ලබන ආහාර වලින් ශරීරයේ තැන්පත්වන මේදය දිරවීමේ අපහසුතාවයන් ඇති වේᱹඑමෙන්ම ශරීරය ස්ථුලතාවයට ද පත්වේᱹ නමුත් ස්ථුල අයගේ මෙන්ම කෙසඟ සිරුරක් ඇති අයගේ ශරීරයේ මේද ස් නැතහොත් මේදය බහුල ලෙස පැවතිය හැකියිᱹමේ මේදය රුධිර නාල වලට එක්වීම අප අධික FLD ලෙස්ට්රෝල් ලෙසට දක්වනවාᱹරුධිර නාල වල මේදය තැන්පත්වීම තුළින් ශරීරයේ රුධිර ගමනාගමනයට බාධා ඇති වී එමගින් හෘදයට හා මොළයට රුධිර සැපයුම අඩාල වී හෘද රෝග මෙන්ම අංශභාග වැනි අවස්ථාවන්ට දක්වා ගමන් කළ හැකᱹ

කොලෙස්ටරෝල්  වැඩිවීමෙන් හටගන්නා අවදානම් අවස්ථා

පක්ෂාඝාතය
හෘදයාබාධ
අක්මාවේ මේදය තැන්පත් වීම (FATTY LIVER)
සිරුරේ අනිකුත් ඉන්ද්රියන්ට රුධිරය සපයන ධමනි අවහිර වීම
කාලීන වකුගඩු රෝග
ලිංගික අප්රානිකත්වය

අමතකවීමේ රෝගය

ශරීරයේ අනවශ්‍යය මේදය තැන්පත් වූ විට පෙන්වන ලක්ෂණ
ශරීරය ස්ථුල වීම
අස්ථි හා සන්ධි වේදනාකාරී වීම
හිසරදය ඇතිවීම
ඇස් වටේ ගැටිති ඇතිවීම
බඩ පිපුම
හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම
සිරුරට දැනෙන අධික වෙහෙසකර බව
යන මේ ලක්ෂණ කීපයක් හෝ සියල්ලම දක්නට ලැබේᱹ බොහෝ වෙලාවට රුධිරයේ කොලෙස්ට්රෝල් මට්ටම බොහෝ ඉහළ යන තෙක් කිසිම රෝග

පිළියම්

1- කරපිංචා කොළ උලුහාල් සුදුලූනු ගොරකා සියඹලා සමව ගෙන හොඳින් අඹරා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයෙන් ආහාරයට ගැනීම මෙය ආහාර හොඳින් දිරවා ආමාශ ගත බොහෝ දෝෂ දුරලමින් අහිතකර මේදය නැසීමට ඉතා යෝග්‍යය

2 -උළුහාල් මේස හැඳි එකක් රැයක් එළිවනතුරු පොඟවා හොඳින් අඹරා එම වතුරට දියකර උදේහිස් බඩට වැලදීම

3- අරළු බුළු නෙල්ලි සෙනේ කොළ කුඹුක් පොතු කුරුදු පොතු කළු දුරු සමව ගෙන හොඳින් කුඩු කර සුරැකිව තබා උණුවතුර ෆ්මයාවක්සේවරකට තේ හැදි බාගයක් බොන්නෙ මගින් කොලොස්ට්රෝල් දියකර හරිමින් ලේ කැටිය හා මේද කැටි හට ගැනීම වළකයිᱹආහාර දිරවා හොඳින් මළපිට කිරීම පහසුකරවයිᱹඅති ස්ථුලතාව මග හරවයිᱹ

4- කර පිංචා කොළ ඉස්ම වීදුරුවක් උදෑසන හිස් බඩපානය

5- ශරීරයට දිනකට විනාඩි 30 කවත් ව්යායාම ලබාදීමᱹ මන්ද ආහාරපාන උඟස්න් පමණක් නොව ශරීරයේ ස්වභාවිකවද මේද ස් නිෂ්පාදනයවේᱹ මෙසේ ව්‍යායාම කිරීම මඟින් අමතර මේද දහනය කළ හැක

6- පිරිසිදු පොල්තෙල් භාවිතය- වර්තමානයේ වෙළදපලේ ඇති බොහෝමයක් පොල්තෙල් වලට කෘතිම තෙල්මිශ්ර කර ඇතස්ᱹඑම තෙල් මගින් කොලොස්ට්රෝල් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියᱹ පොල්තෙල් වුවද භාවිතය අවමකරනවා නම් ශරීරයට

7- පිටි බහුල ආහාර භාවිතයෙන් හැකි තරම් වැළකීම පිටි බහුල ආහාර ගැනීමෙන් කොලෙස්ටරෝල් මෙන්ම සීනිද ශරීරයේ ඇතිවේᱹ ඒ නිසා හැකි තරම් එළවළු හා පලතුරු එකතු කරගැනීම වඩාත් ගුණදායකයිᱹ

8- මඳ උණුසුම් ජලය නිතර පානය මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් ආහාරවල ඇති මේදය දහනය වීමට පහසුවේ

 

කෑමට සුදුසු දේ

අලුත් එළවළු
පලාවර්ග
පලතුරු (දොඩම් නෙල්ලි දිවුල් අඹ )
|කුඩා මාළු
නිවුඩ්ඩ සහිත හාල්
කුරක්කන් වැනි කෙඳි සහිත ආහාර
මේදය රහිත කිරි
කරපිංචා කැඳ
කරපිංචා කොළ කැඳ
කොහිල
කෙසෙල්මුව

කෑමට නූසුදුසු දේ

සංතෘප්ත මේදය බහුල ආහාර
එළකිරි
මීකිරි
බිත්තර කහ මදය
හරක් මස්
ඌරු මස්
පී කුදු
ක්ෂණික ආහාර
චීස්
බේකන්
සොසේජස්
ඉස්සන්

විහරණමය හේතු

අධික දුම්පානය
දැඩි මානසික පීඩනය
ශරීරයේ ස්ථුල බව
මධුමේහය
කය වෙහෙසා වැඩකටයුතුවල නොයෙදීම
වයස
මත්පැන් භාවිතය