Home > දෙමාපිය දැනගැනිම පිණිස > ගුණදායි ආහාර > කෙසෙල් (බනානා) අයිස් ක්‍රීම්

කෙසෙල් (බනානා) අයිස් ක්‍රීම්

■  උකු කළ කිරි ටින් එකක්
■  ජෙලටින් තේ හැඳි එකක
■  කිරිපිටි මේස හැඳි හතරක්
■  අවශ්‍ය පමණට සීන
■  බනානා එසන්ස් ස්වල්පයක්   
■  බනානා කස්ටඞ් පව්ඩර් මේස හැඳි එකක්

සාදාගන්නා ආකාරය

උකු කළ කිරි ටින් එක කඩා භාජනයකට දමා ගන්න. ජලය,කිරි ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් එයටම එක්කර මිශ්‍ර කරගන්න. ජෙලටින් වතුර මේස හැඳි හතරක දිය කර මේ බඳුනටම දමන්න. දැන් සීනි, කස්ටඞ් පව්ඩර්, සහ කෙසෙල් (බනානා) එසන්ස් එකතු කර හොඳින් බීට් කරගන්න. ඉන් පසු මිශ්‍රණය අධි ශීතකරණයේ විනාඩි 45 ක් තිබෙන්නට හරින්න. නැවත පිටතට ගෙන බීට් කර නැවත අධි ශීතකරණයට දමන්න.මෙලෙස තුන් වරක් හෝ සිව් වරක් බීට් කරමින් අඩි ශීතකරණයට දමන්න. ඉන්පසුව  පිළිගන්වන්න.

මමිපේජස් සූපවේදනිය – තිළිණි තරකා

#bananaicecream #bananafood #helathyfood #icecream #

note

You may also like
ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම්
සුප් වර්ග
බාබාට මාස හය සම්පූර්ණ වු පසු අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුත්තේ කෙසේද?
error: Content Protected © mummypages.lk