Home > වට්ටෝරු > මිකිරි තෝසේ

මිකිරි තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය
කැකුළු හාල් කප් 100 ( ගෙදර සිටින සමාජිකයන් අනුව )
හබල පෙති කප් 1
උඳු ඇට මේස හැඳි 1
මී කිරි කප් 1
සීනි තේ හැඳි 1
රස අනුව ලුණු

සාදන ක්‍රමය
හාල්, හබල පෙති සහ හොඳින් සෝදා හොදින් පෙඟෙන්න හරින්න (අවම පැය 4) තබාගන්න.
වතුර හොඳින් බේරා එයට මී කිරි සමග වතුර කප් එකක්ද එක් කර හොදින් අඹරාගන්න. සීනි සහ ලුණු එක් කර හොඳින් වසා රැයක් තබන්න.

ගී තවරා ගත් තැටියක සාමාන්‍ය පරිදි තෝසේ පුළුස්සා ගන්න.

error: Content Protected © mummypages.lk