අවශ්‍යය ද්‍රව්‍ය
තක්කාලි
ටෝස්ට් පාන්
මාගරින්
සලාද කොළ
ලුණු අවශ්‍යය
ගමිමිරිස් අවශ්‍යය
බේක් කරන ලද චිකන් ස්ලයිස්
බැදපු බිත්තර දෙකක්
සාදන ක්‍රමය
ප්‍රථමයෙන් තක්කාලි පෙති කපා ගන්න. ටෝස්ට් කර පාන් පෙතිවල අවශ්‍ය ප්‍රමාණයට මාගරින් තවරාගන්න ඉන්පසු පාන් පෙති දෙක අතර සලාද කොළ තබාගන්න. කලින් කපාගත් තක්කාලි සලාද කොළ මත තබාගන්න.
අවශ්‍යය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් කුඩු එක් කරගන්න.බේක් කරන ලද චිකන් ස්ලයිස් දෙක බැගින් පාන් පෙති දෙක මත තබාගන්න.ඉන්පසුව බැදපු බිත්තර ද තබන්න පාන් පෙති හරස් අතට කපාගෙන ඔබත් රස බලන්න.
#clubsandwich #food #foodlover #clubsandwichrecipe #sandwichrecipe