Home > Latest Articles > ඇස් යට කළු විම වැලැක්විම

ඇස් යට කළු විම වැලැක්විම

ඔබගේ සූන්දරත්වය වැඩි දියූණූ කිරීමට දීප්තිමත් නෙත් සඟලක් තිබීම ඉතාම වැදගත්.

අධික ලෙස නිදිමැරීම, නූසූදුසූ ආලේපන භාවිතය, ශරීරයේ රුධිර ඌනතා , දෑඩි උෂ්ණයට දැස නිරාවරණය වීම, මානසික මෙන්ම කායික පීඩනය, විටමින් ඩීඅඩූකම, රූපවාහිිනිය සහ පරිගණක නිතර භාවිත කිරීම, අවශ් තරම් ජලය පානය නොකිරීම යනාදි කරුණූ හේතු කොට ගෙන ඔබගේ සූන්දර දැසට හානි සිදුවිය හැකිය. එමෙන්ම දැස් යට කළු වීම, රැළි ගැසීම දැස පිපූණා ස්වභාවයෙන් යූක්ත වීම, ඉහත ඌනතා හේතු කොට ගෙන සිදුවන බව අප වටහාගත යූතුය.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දැසට අවශ් සත්කාර ලබාගත යූතු වේ. මෙම සත්කාර ස්වභාවික සහ කෘතිම වශයෙන්ද දෙයාකාරයෙන්මද කළ හැකි වේ. ස්වභාවික දැ භාවිතයෙන් කරුණූ ලබන සත්කාර වඩා වැදගත්ය

දැස පිපී ඉදිමී ඇති අවස්ථාවලදී තේ කුඩූ භාවිත කිරීමෙන් එහි ඇති කැෆේන් නැමති සංයෝගය රුධිර වාහිනි හකුළුවා ඉඳිමූණ පෙදෙසට අවශ් රුධිරය මෙන්ම තරල වර්ග සංසරණය වීම සිදු වේ.

පිපිඤ්ඤා ඉස්ම හෝ පෙති, අර්තාපල් පෙති, බිත්තර සූදු මද ආදිය භාවිත කිරීමෙන්ද උක්ත ඌනතා මඟ හරවා ගත හැකිය. එමෙන්ම දිනපතා ඇස් වටා සූදුසූ කී්රම් ගැල්වීමද කාර්ය බහූල කාන්තාවන්ට පහසූ ක්රමවේදයකි. කී්රම් වර්ග තෝරාගැනීමේදී සමේ සංයූතිය අනූව සූදුසූ හා ගැලපෙන වර්ගයක් තෝරා ගැනීමටද ඔබ සැලකිලිමත් විය යූතුය.

පේෂල් කිරිමේදී අනෙක් සියලුම අංග වලට වඩා ඇස් පිළිබඳව වැඩි අවධානයක් යොමූ කළ යූතුය. කෙනෙකුගේ ශරීරයේ අනෙකුත් අවයව වටල වඩා දැස තුළින් ස්වකීය නිරෝගී භාවය ප්රදර්ශනය වේ.

එමෙන්ම අපගේ ශරීරයේ සූවිශේෂී වූ ඉන්ද්රියද දැස වන හෙයින් පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යූතුය. දීප්තිමත් පියකරු දැසක් ඔබ සතු වේ නම් සමේ වර්ණය ශරීරයේ හැඩරුව, හා පෙනූම වැඩි දියූණූ කරයි. කෙනෙකු මූණගැනීමේදී ප්රථමයෙන්ම අපට කෙලින්ම මූණ ගැසෙන්නේ ඔහූගේ හෝ ඇයගේ දැසයි. දැස මලානික, අප්රාණික ප්රසන්න පෙනූමක් නොමැති දැසක් නම් කෙනෙක් ලස්සන අඟ පසඟ තිබූණත් අන් අයගේ අවධානය යොමූ වීම අඩූ වේ. එවැනි දැසක් මගින් රෝගී පෙනූමක් දිස් වේ.

#women #srilankafacialtreatment #womeninsrilanka #eyecare

note 

You may also like
නිවසේ සිටින මව්වරුන්ට සුභ පණිවිඩයක්!
The Quiet Resolution of Breastfeeding
A Different Type Of Pregnancy Support
දරු ප්‍රසුතියෙන් පසු ශරීරය නැවත යථා තත්ත්වයට
error: Content Protected © mummypages.lk