Home > වට්ටෝරු > අවුරැද්දට කොන්ඩ කැවුම් සාදන පරම්පරික ක්‍රමය

අවුරැද්දට කොන්ඩ කැවුම් සාදන පරම්පරික ක්‍රමය

mptv-ad

අවශ්‍ය ද්‍රව්‍ය

සහාල් පිටි ග්‍රෑම් 300

තිරැගු පිටිි 100

කිතුල් පැණි කොප්ප 1 1/2

ලුණු තේ් හැැදි 1/2

පොල්තෙල් ලිටර් 1

සිනි කෝප්ප 1/2

සාදන ක්‍රමය

පාන් පිටි සහ හාල් පිිටි එකට කලවම් කර සහින් පෙනෙරයකින් හලා ගන්න සිනි සහ පැණි පිටිවලට එකතු කර ලුණු සහ මාදුරැ ඉතා ස්වල්පයක් එක් කර ඝන මිශ්‍රණයක් සදාගන්න.මිශ්‍රණය පැයක් පමණ පිපෙන්නට හරින්න තාච්චියට තෙල් දමා රත් කරගෙන පිටි මිශ්‍රණය කොණ්ඩා කැවුම් එකකට අවශ්‍ය ප්‍රමාණයට හැන්දට ගෙන තෙලට දමා භාගේට බැද ඉරටුවක් අධාරයෙන් මදක් තැම්බුණු කැවුමේ මැදට තියා හැන්දකින් කැවුමට තෙල් ඉසමින් ඉරටුව සෙමින් කරකවන්න. ඉරටුව වටේ ගැටයක් ආකාරයට කැවුම උඩට නෙරා එයි එවිට ඉරටුව ඉවතට ගෙන කැවුම බැද තෙලෙන් බා ගන්න හොදින් තෙල් බේරෙන්නට තබා ආහාරයට ගන්න.

error: Content Protected © mummypages.lk